තෙන්දුල්කාර්ගේ පුත්‍රයා ඉන්දීය 19 කණ්ඩායම සමග දිවයිනට


එක්දින තරග 5කට හා දිව් දින තරග 2කට සහභාගීවීම සදහා ඉන්දීය 19 න් පහල කණ්ඩායම අද පස්වරුවේ දිවයිනට පැමිණියා.
ඉන්දීය 19 න් පහල කණ්ඩායමට සුපිරි පිතිකරුවකුවූ සචින් තෙන්දුල්කාර්ගේ පුත්‍රයා වන අර්ජුන් තෙන්දුල්කාර්ද ඇතුලත්ව සිටිනවා.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න.