තෙබුවන සැරයන්ට ජනපතිගෙන් මූල්‍ය ප්‍රධානයක්

පසුගියදා තෙඹුවන නගරයේ සිදු වූ ආන්දෝලනාත්මක සිදුවීමක් හේතුවෙන් තාවකාලිකව සේවය අත්හිටුවා ඇති පොලිස් සැරයන් සනත් ගුණවර්ධන මහතා අද (16) දහවල් ජනාධිපති කාර්යාලය වෙත පැමිණ ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මහතා හමුව තිබෙනවා.

ඒ මහතා මුහුණ දී ඇති ආර්ථික දුෂ්කරතාවයන් සහ ඔහුගේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා ලබාදිය යුතුව ඇති සහය සැලකිල්ලට ගත් ජනාධිපතිවරයා සනත් ගුණවර්ධන මහතා වෙත රුපියල් ලක්ෂ 10 ක මුල්‍ය පරිත්‍යාගයක් සිදු කිරීමට කටයුතු කළ බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සදහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *