තෙල්ගමු ඔය බිලිගත් 4කගේ සිරුරු හමුවෙයි / 5ක් තවමත් නෑ

මාතලේ ලග්ගල තෙල්ගමුව ඔයේ දියනාමින් සිටියදී සැඩපහරට හසුවූ පුද්ගලයන් අතරින් 4 දෙනකුගේ මළ සිරුර මේ වන විට සොයාගෙන තිඛෙනවා.
මේ දක්වා තවත් 5 දෙනකු අතුරුදන්ව සිටින බවයි පොලිසිය ප්‍රකාශ කළේ.
අද දහවල් මෙම පිරිස දියනාමින් සිටියදී එක්වරම සැඩ පහරක් ගලාවිත් ඔවුන් ගසාගෙන ගොස් තිබුණා.
අතුරුදන්ව සිටින්නන් සෙවීමේ මෙහෙයුම් සදහා නාවික හමුදා භට පිරිස් යොදවා තිඛෙනවා.


අප වෙබ් අඩවියේ පලවන මෙම ප්‍රවෘත්තිය සදහා ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. ඔබේ ප්‍රතිචාරය lankaanews@gmail.com ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *