තෙල් සංස්ථා ගොඩනැගිල්ලේ වෙඩි තැබීමේ CCTV දර්ශන

ඛනිජ තෙල් සංස්ථා මූලස්ථාන ගොඩැනැගිල්ල තුල පසුගියදා සිදුවූ වෙඩි තැබීමට අදාළ සී සී ටී වී දර්ශන මේ වන විට අනාවරණවී තිබෙනවා.
මේ අර්ජුන රණතුංග මහතාගේ ආරක්ෂක නිලධාරියකු විසින් අදාළ වෙඩි තැබීම සිදුකළ ආකාරය හා ඊට පෙර මතුවූ තත්ත්වයේ සී සී ටී වී දර්ශනයි.