තෙවරප්පෙරුම යළිත් උපවාසයක

නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා බුලත්සිංහල පොලිස් ස්ථානය ඉදිරිපිට යළිත් උපවාසයක් ආරම්භ කර තිබෙනවා.
ඒ පසුගියදා ඔහු පැවැත්වූ උපවාසයට සම්බන්ධ වූ බුලත්සිංහල ප්‍රාදේශීය සභාවේ විපක්ෂනායකවරයා පොලිස් අත්අඩංගුවට ගැනීමට එරෙහිවයි.
තමන්ද එම චෝදනාව යටතේ අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමිනුයි නියෝජ්‍ය අමාත්‍යවරයා උපවාසයේ නිරතවන්නේ.