ෆේස් බුක් ( ) සමාජ ජාලය ලොව ජනප්‍රියතම සමාජ ජාලය ලෙසයි සැලකෙන්නේ.අද වන විට ලෝකයේ වඩාත් සමාජ ශීලී මාධ්‍යයක් වන ෆේස් බුක් සම්බන්ධයෙන් ලොව පුරා නොයෙක් මතවාදයන් පවතිනවා. මේ ක්වීන්ස්ලන්ත සරසවිය විසින් ෆේස් බුක් සම්බන්ධයෙන් සිදුකළ නවතම සමීක්ෂණයක ප්රතිඵලයයි.
දවස් 5ක් ෆේස් බුක් නොගියොත් ඔබට සිදුවන දේ
