දළ පූට්ටාවාගේ ඝාතනයට සැක තිරිසනුන් 5 දෙනකු අත්අඩංගුවට

ගල්ගමුවේ දළ පූට්ටුවාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට තවත් පුද්ගලයින් 5 දෙනකු අත්අඩංගුවට ගෙන තිඛෙනවා.
පොලිස් මාධ්‍ය ඒකකය ප්‍රකාශ කළේ නිකවැරටියේදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි.
පසුගිය මස 22 වනදා දළ පූට්ටුවාගේ බවට සැකකරන දළ යුගලක් අලෙවි කිරීමට යාමේදී සැකකරුවන් දෙදනකු අත්අඩංගුවට පත්වුණා.
පසුව සිදුකළ විමර්ෂණයේදී අනාවරණ වුනේ දළ හා ගජමුතු වෙනුවෙන් දළ පූට්ටුවා මරා දමා ඇති බවයි.
ඝාතනයවූ සද්ධන්තයාගේ සිරුරද පසුව සොයා ගැණුනා.


අප වෙබ් අඩවියේ පලවන මෙම ප්‍රවෘත්තිය සදහා ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. ඔබේ ප්‍රතිචාරය lankaanews@gmail.com ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *