You are here
Home > ප්‍රධාන-පුවත් > දිගන සිද්ධියට මුල්වූ ඝාතනයේ සැකකරුවන් අද අධිකරණයට

දිගන සිද්ධියට මුල්වූ ඝාතනයේ සැකකරුවන් අද අධිකරණයට

දිගන ප්‍රදේශයේ හටගත් නොසන්සුන් තත්ත්වයට මුල්වූ තෙල්දෙණිය ඉන්ධන හලක්‌ අසලදී පහරදීමකට ලක්‌වූ පුද්ගලයකු ජීවිතක්‍ෂයට පත්වීමේ සිද්ධියට අදාළ නඩු විභාගය අද යළි කැදවෙනවා.
ඒ තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණයේදීයි.
සිද්ධියේ සැකකරුවන් 4 දෙනා රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින අතර ඔවුන් අද යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Top