දිගම්බරම් / මනෝ / රිෂාඩ්ගේ සහායත් අගමැතිට

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව එ්කාබද්ධ විපක්ෂය විසින් ඉදිරිපත් කර තිබෙන විශ්වාසභංග යෝජනාවට එරෙහිව ඡන්දය ප්‍රකාශ කිරීමට එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන රිෂාඩ් බදියුදීන්, මනෝ ගනේෂන්, පලනි දිගම්බරන් යන මහත්වරුන් නායකත්වය දරන පක්‍ෂ එකගතාවය පල කර තිබෙනවා.
ඒ අනුව එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රී ධූර 106 න් 102ක් පමණ අගමැතිවරයාට පක්ෂව භාවිතා වනු ඇති බව සදහන්.

එක්සත් ජාතික පෙරමුණේ  ජාතික හෙළ උරුමය හා මුස්ලිම් කොංග්‍රසය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සහෙය දැක්වීමට තීරණය කර තිබුණි.