දිලුම් අමුණුගමට ත්‍රස්ත විමර්ශන ඒකකයෙන් කැඳවීමක්

මහනුවර ඇතිවූ ගැටුම්කාරී සිදුවීම් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා ත්‍රස්ත විමර්ෂණ ඒකකය හමුවට කැදවා තිබෙනවා.
ඒ අනුව අනිද්දා දිනයේදී ප්‍රකාශයක් ලබාදීම සදහා පැමිණෙන ලෙසයි මන්ත්‍රීවරයාට දැනුම්දීමක් සිදුකර ඇත්තේ.
මෙම සිද්ධියට අදාළව 300කට ආසන්න පිරිසක් විවිධ අවස්ථාවල අත්අඩංගුවට ගැණුන අතර ඒ අතරට ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් කිහිපදෙනකුද ඇතුලත්.


Lankaanews දවසේ වීඩියෝව 2018.05.22