දිවුරුම් දුන් නව ඇමතිවරු මෙන්න /
නව රජයේ තවත් අමාත්‍යවරුන් පිරිසක් මීට සුලු මොහොතකට පෙර දිවුරුම්දී තිබෙනවා.
මේ එම අමාත්‍යවරු ලයිස්තුවයි.
දුමින්ද දිසානායක – වාරිමාර්ග, ජලසම්පත් හා අපදා කළමනාකරණ
දයාසිරි ජයසේකර – නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය
පියසේන ගමගේ – තරුණ, කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය
ලක්ෂ්මන් සෙනවිරත්න – ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය
මොහාන් ලාල් ග්‍රේරු – අධ්‍යාපන හා උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය
ශ්‍රියානි විජේවික්‍රම – පලාත් පාලන, පලාත් සභා හා ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය
එම් එල් ඒ එම් හිස්බුල්ලා – මහාමාර්ග හා අධිවේගී මාර්ග රාජ්‍ය අමාත්‍ය
අංගජන් රාමනාදන් -කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය
මනූෂ නානායක්කාර -කම්කරු නියෝජ්‍ය අමාත්‍ය
සාරතී දුෂ්මන්ත – නීතිය හා බන්ධනාගාර කටයුතු නියෝජ්‍ය අමාත්‍ය
ඉන්දික බණ්ඩාරනායක – නිවාස හා නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය
කාදර් මස්තාන් – නැවත පදිංචි කිරීමේ සහ පුනරුත්තාපන කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය
නිශාන්ත මුතුහෙට්ටිගම – වරාය හා නාවික නියෝජ්‍ය අමාත්‍ය