දිවුලපිටිය වැඩබලන-අපරාධ ස්ථානාධිපති අත්අඩංගුවට

මීගමුව බන්ධනාගාරයේදී රැදවියකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් දිවුලපිටිය පොලිසියේ වැඩබලන අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන තිඛෙනවා.
පොලිස් මාධ්‍ය ඒකකය ප්‍රකාශ කළේ සිද්ධිය සම්බන්ධයෙන් මීගමුය පොලිස් අධිකාරීවරයා යටතේ පරීක්ෂණ ක්‍රියාත්මක බවයි.
මෙහිදී මරණයට පත්ව ඇත්තේ සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 50 හැවිරිදි පුද්ගලයෙක්.
ශරීරය අභ්‍යන්තරයේ බහුවිධ තුවාල මරණයට හේතුවී තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *