You are here
Home > ගොසිප් > දුටුගැමුණු රජුගේ සොහොන දකුණු දාගැබද

දුටුගැමුණු රජුගේ සොහොන දකුණු දාගැබද

ලාංකීය රාජාවලියේ විශිෂ්ඨතම රජවරුන් අතර මුල් තැන පසුවන නරපතියකු ලෙසයි දුටුගැමුණු මහ රජු සැලකෙන්නේ.දිවයිනම එක්සේසත් කළ දුටුගැමුණු රජු බුදු සසුනටද ඉමහත් සේවයක් ඉටු කළ බෝසත් නරපතියකු ලෙසයි හැදින්වෙන්නේ.කෙසේ වෙතත් දුටුගැමුණු රජුගේ අභාවයෙන් පසු එතුමන්ගේ ආදාහනය සිදුකළ ස්ථානය කවරක්දැයි පුරාවිද්‍යාඥයන් දිගුකලක සිට මත කිහිපයක පසුවනවා. මේ ඉතිහාසයේ සැගවී යළි හෙළිවී ඇති එම කතාවයි.

Top