දුටුගැමුණු රජු මියගියේ නාග කන්‍යාවක් නිසාද ?

දුටුගැමුණු රජු සැලකෙන්නේ හෙළයේ අසහාය පාලකයා ලෙසයි. ලක්දිව එක්සේසත් කළ මෙන්ම බුදුසසුනට ඉමහත් මෙහෙයක් ඉටු කළ දුටුගැමුණු රජු රුවන්වැලි මහා සෑය නිර්මාණය කළ පාලකයා ලෙසද නම් කෙරෙනවා. කෙසේ වෙතත් වසර 24ක රාජ්‍ය පාලන කාලයකින් පසු රජු මරණයට පත්ව තිබුණේ මැදිවියේදීයි. සැබවින්ම ඊට හේතුව කවරක්ද? මේ ජනප්‍රවාදවල එය සදහන් වන ආකාරයයි.