You are here
Home > ආසන්න-පුවත් > දුම්රිය වැඩ වර්ජනය විනාඩි 40න් අවසන්

දුම්රිය වැඩ වර්ජනය විනාඩි 40න් අවසන්

දුම්රිය වෘත්තීය සමිති අද දහවල් 12ට ආරම්භ කළ වැඩ වර්ජනය අවසන් කර තිබෙනවා.
ඒ දුම්රිය සේවකයින්ගේ වැටුප් විෂමතා සම්බන්ධ ඉල්ලීම් ලබාදීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය පල කිරීම හේතුවෙන්.
ඒ අනුව අද පස්වරුවේ සාමාන්‍ය පරිදි දුම්රිය සේවා ක්‍රියාත්මක කරන බවයි දුම්රිය වෘත්තීය සමිති සදහන් කරන්නේ.

Top