දුරකථන තර්ජන ගැන හිරුණිකා හෙළිකරයි-Video
වත්මන් ආණ්ඩුවේ කැබිනට් අමාත්‍ය ධූරයක් ලබා ගනිමින් ආණ්ඩුවට සම්බන්ධ නොවන්නේ නම් තමන්ගේ දේශපාලන දිවිය අවසන් කරන බවට තර්ජනය කළ පුද්ගලයා සම්බන්ධයෙන් ඉදිරි නෛතික පියවර ගන්නා බව හිරුණිකා පේමචන්ද්‍ර මහත්මිය පවසනවා.
ඒ සිය ආරක්ෂාව වෙනුවෙන් බවයි ඇය මාධ්‍ය හමුවේ කියා සිටියේ.
මේ එම සිද්ධියට අදාළ හඩ පටයයි.