දොස්තරලාත් හෙට වර්ජනයේ

හෙට දිනයේ එක්දින සංකේත වැඩ වර්ජනයක නිරත වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
ඒ රජය විසින් අත්සන් තබා ඇති සිගප්පූරුව සමග වන වෙළද ගිවිසුමට හා ඉන්දියාව සමග අත්සන් කිරීමට නියමිත එට්කා ගිවිසුමට විරෝධය පල කරමින්.
හෙට පෙරවරු 8 සිට අනිද්දා පෙරවරු 8 දක්වා මෙම වර්ජනය ක්‍රියාත්මක කිරීමට නියමිතයි.


Lankaanews දවසේ වීඩියෝව 2018.05.22