ධම්මික පෙරේරා කෝටි 16කට සුපිරි රථයක් ගෙන්වලා

ලංකාවේ සුපිරි ධනවතකු ලෙස සැලකෙන ධම්මික පෙරේරා මහතා රුපියල් මිලියන 160 ක් වටිනා Bentley Mulsanne Hallmarks වර්ගයේ මෝටර් රථයක් මිලදී ගෙන තිඛෙනවා.
මෙම මෝටර් රථය සෙඩාන් වර්ගයට අයත් වන අතර එම වර්ගයේ මෝටර් රථ 50ක් පමණක් මේ වන විට නිර්මාණය කර ඇති බවයි අනාවරණ වන්නේ.දකුණු හා ගිනිකොන දිග ආසියාවේ පුද්ගලයකු මෙම වර්ගයේ රථයක් මිලදී ගත් පළමු අවස්ථාවද මෙයයි.
මෙම රථයේ සාමාන්‍ය මිල කෝටි 8 ඉක්මවන අතර ඊට සමාන බදු මුදලක්ද ඔහු විසින් ගෙනා ඇති බව සදහන්.
මෙම රථය නිල් හා සුදු පැහැයෙන් මෙන්ම රත්රන් පැහැ ආලේපනයකින්ද යුක්ත වනවා.

Image result for Bentley Mulsanne Hallmarks

Related image

 


අප වෙබ් අඩවියේ පලවන මෙම ප්‍රවෘත්තිය සදහා ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. ඔබේ ප්‍රතිචාරය lankaanews@gmail.com ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න.