You are here
Home > ගොසිප් > නගරයක් මැද පොලව පැලි මතුවූ මහා ආවාටය

නගරයක් මැද පොලව පැලි මතුවූ මහා ආවාටය

පොලවේ එක්වරම මහා සිදුරක් නිර්මාණය වුවහොත් එයින් බොහෝ දෙනකු දැඩි භීතියකට පත්වනු නිසැකය. එවන් තත්ත්වයන් ඉතා දුර්ලභ වුවද සැබවින්ම එවන් අත්දැකීමක් විදීමට ගෝතමාලාවේ සානා නගරයේ ජනතාවට කලකට පෙර සිදුවුණා. මේ නගරයක් මධ්‍යයේ මොහොතකින් මීටර 100ක් තරම් ගැඹුරු ආවාටයක් නිර්මාණය වූ ආකාරයයි.

Top