නත්තල් සීයාගේ (ශාන්ත නිකලස්තුමා) සොහොන හමුවෙයි

නත්තල් සීයා සැලකෙන්නේ කුඩා දරුවන්ගේ ආදරය දිනාගත් චරිතයක් ලෙසයි.ඤ එසේම එයින් සංකේතවන්නේ වන්නේ කාරුණිකත්වය හේතුවෙන් ලෝකයේ ගෞරවය දිනූ ශාන්ත නිකලස්තුමන්ගේ චරිතයයි. එවන් සැන්ට ක්ලෝස් හෙවත් නත්තල් සීයා ලෙසින් නම් ලද ශාන්ත නිකලස්තුමන්ගේ සොහොන් ගර්භය මේ වන විට සොයාගෙන තිඛෙනවා. මේ එම විස්මිත අනාවරණයයි.

 


Lankaanews දවසේ වීඩියෝව 2018.05.21