You are here
Home > උණුසුම් පුවත් > නව සඳ පෙනේ / හජ් උත්සවය අගෝස්තු 22

නව සඳ පෙනේ / හජ් උත්සවය අගෝස්තු 22

නව සඳ දිස්වීම හේතුවෙන් මෙරට ඉස්ලාම් බැතිමතුන් අගෝස්තු 22 වනදා හජ් උත්සවය සමරන බව කොලඹ මහ පල්ලිය නිවේදනය කර තිඛෙනවා.

Top