නාමල්ට ඇප / ප්‍රසන්නට ඇප නැහැ

හම්බන්තොට පැවැති විරෝධතාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ , පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක, දකුණු පළාත් සභා මන්ත්‍රී සම්පත් අතුකෝරාළ ඇතුළු අට දෙනකු අද ඇප මත මුදා හැරුණා.
එක් අයෙකුට ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප තුනක් මතයි ඔවුන් මුදා හැරුණේ.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර ඇතුළු තවත් සැකකරුවන් 32 ක් නැවතත් එළැඹෙන 30 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටද හම්බන්තොට මහේස්ත්‍රාත්වරයා නියෝග කරනු ලැබුවා.


Lankaanews දවසේ වීඩියෝව 2018.05.21