නාමල් කුමාර පොහොට්ටුවෙන් මහ ජන්දයට


ඝාතන කුමන්ත්‍රණයක් ඇතැයි නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාට චෝදනා එල්ල කළ දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර නැමැත්තා ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරන බව පවසනවා.
ඔහු පවසන්නේ තමන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුව ලකුණින් මැතිවරණයට ඉදිරිපත්වන බවයි.
කෙසේ වෙතත් ඔහුට නාම යෝජනා ලබාදෙන්නේද යන්න මෙතෙක් ප්‍රකාශයට පත්ව නැහැ.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න.

1 thought on “නාමල් කුමාර පොහොට්ටුවෙන් මහ ජන්දයට

Leave a Reply

Your email address will not be published.