You are here
Home > ආසන්න-පුවත් > නිදහසට කරුණු කියන්න මහින්දට අධිකරණය කල් දෙයි

නිදහසට කරුණු කියන්න මහින්දට අධිකරණය කල් දෙයි

2015 ජනාධිපතිවරණ සමයේ ලංගම බස් රථ මැතිවරණ ව්‍යාපාරය සදහා යොදවා ගැනීමෙන් රුපියල් කෝටි 14 ක අලාභයක් සිදුකල බවට පවරා ඇති නඩුවේ චූදිතයකු වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එම චෝදනා සම්බන්ධයෙන් කරුණු දැක්වීම සදහා කොලඹ වාණිජ මහාධිකරණය අද කාලය ලබාදුන්නා.
ඒ ලබන ජූලි මස 4වනදා දක්වායි.
මෙම බස් රථ මැතිවරණ ව්‍යාපාරය සදහා යොදාගත්තද ඒ වෙනුවෙන් වන රුපියල් කෝටි 14 ක මුදල ලංගමට ගෙවා නොමැති බවට වන චෝදනාව මතයි මෙම නඩුව විභාග කෙරෙන්නේ.


අප වෙබ් අඩවියේ පලවන මෙම ප්‍රවෘත්තිය සදහා ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. ඔබේ ප්‍රතිචාරය lankaanews@gmail.com ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න.
Lankaanews
Top