නියෝජ්‍ය ඇමතිනී ශ්‍රීයානි යළි අනතුරක – සී සී ටී වී (Video)

නියෝජ්‍ය අමාත්‍යවරියක් වන ශ්‍රියානි විජේවික්‍රම මහත්මිය ගමන් කරමින් සිටි සුපිරි මෝටර් රථය කොළඹ නුවර මාර්ගයේ තඹුත්තේගම හේනවල වංගුව අසලදී අනතුරකට ලක්ව තිඛෙනවා.
රථය ගසක හැපීමෙන් නියෝජ්‍ය අමාත්‍යවරිය සුලු තුවාල ලබා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුල් කළ බවයි පොලිසිය පවසන්නේ.
රථයේ සිටි වෙනත් කිසිවකුට තුවාල සිදුව නැහැ.
මේ අනතුර සිදුවන අවස්ථාවේ සටහන්ව තිබූ සී සී ටී වී දර්ශන.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *