නියෝජ්‍ය කතානායක ධූරය ආනන්ද කුමාරසිරිට

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක ලෙස එක්සත් ජාතික පක්ෂයේ ආනන්ද කුමාරසිරි මහතා රහස් ඡන්දයෙන් පඅද තේරී පත්වුණා.

ඔහු ඡන්ද 97ක් ලබාගත් අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් වූ සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියට ලබාගත හැකි වූයේ ඡන්ද 53ක් පමණයි.


අප වෙබ් අඩවියේ පලවන මෙම ප්‍රවෘත්තිය සදහා ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. ඔබේ ප්‍රතිචාරය lankaanews@gmail.com ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *