නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා යලි රිමාන්ඩ්


පොලිස් නිලධාරියකු ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බවට චෝදනා ලැබ සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා අද යළිත් රක්ෂික බන්ධනාගාර ගත කෙරුණා.
ඒ ලබන දෙසැම්බර් 05 වනදා දක්වායි.
නාමල් කුමාර නැමැත්තකු විසිනු සිදුකළ අනාවරණයකට අනුවයි සැකකාර නියෝජ්‍ය පොලිස්පතිවරයා අත්අඩංගුවට ගැණුනේ.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න

Leave a Reply

Your email address will not be published.

© 2019 Lanka A news - Theme by HappyThemes