නීති විරෝධි ගිනි අවි 1000 ක් අත්අඩංගුවට අරන්

ගතවූ දෙවසරක කාලය තුල නීති විරෝධී ගිනි අවි 1000කට වැඩි ප්‍රමාණයක් පොලිස් අත්අඩංගුවට ගෙන තිඛෙනවා.
දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදුකළ වැටලීම් වලින් මෙම ගිනි අවි අත්අඩංගුවට ගත් බවයි පොලිස් මූලස්ථානය නිවේදනය කළේ.


අප වෙබ් අඩවියේ පලවන මෙම ප්‍රවෘත්තිය සදහා ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. ඔබේ ප්‍රතිචාරය lankaanews@gmail.com ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *