නීති විරෝධීව කුවේටයේ සිටි ලාංකිකයකු කොටුවෙයි

කුවේට් රාජ්‍යයට නීති විරෝධීව ඇතුලුවූ ලාංකිකයකු ෆාවනියා හීදී එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඇරබ් ටයිම්ස් පුවත්පත වාර්තා කළේ මෙම ලාංකිකයා සතුව තිබූ එරට වීසා බලපත්‍රයට අනුව තවත් දින කිහිපයකින් එය නිමාවන බව දක්වා තිබුණද එම වීසා බලපත්‍රය වසරකට පෙර අවසන්ව ඇති බව සිදුකළ පරීක්ෂාවේදී අනාවරණ වූ බවයි.
ඒ අනුව අත්අඩංගුවට ගත් ලාංකිකයාට එරෙහිව නීතිමය පියවර අනුගමනය කරන බවද එම පුවත් සේවය සදහන් කළා.


Lankaanews දවසේ වීඩියෝව 2018.05.22