Press "Enter" to skip to content

නෙළුම් කුලුණ මැයි මාසයේ විවෘතයි / නවතම තොරතුරු මෙන්න


මෙරට තුල ඉදිකළ සුවිශේෂ නිර්මාණයක් වන නෙළුම් කුලුණේ වැඩකටයුතු මේ වන විට සියයට 99කින් අවසන්ව තිබෙනවා.
මේ එහි නවතම තත්ත්වය පිළිබද සොයාබැලීමට ලංකා ඒ නිවුස් සිදුකළ සංචාරයයි.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න