You are here
Home > විදෙස් > නොඛෙල් සාහිත්‍ය සම්මානය බ්‍රිතාන්‍ය ලේඛක ඉෂිගුරෝට

නොඛෙල් සාහිත්‍ය සම්මානය බ්‍රිතාන්‍ය ලේඛක ඉෂිගුරෝට

2017 නොඛෙල් සාහිත්‍ය ත්‍යාගයේ ජයග්‍රාහකයා අද නම් කෙරුණා. ඒ අනුව ජපාන සම්භවයක් සහිත බ්‍රිතාන්‍ය ලේඛක කසුවෝ ඉෂිගුරෝ මහතායි සම්මානයේ හිමිකරුවා බවට පත්ව ඇත්තේ.
ඔහු මීට පෙර බුකර් සම්මානයද දිනාගත් ලේඛකයෙක්.
මේ දක්වා ග්‍රන්ථ 8ක් රචනා කළ ඔහු මිනිස් හැගීම් හා මානුෂික අදහස් පල කිරීමේ සමත් විශිෂ්ට ලේඛකයකු ලෙස නම් කර තිඛෙනවා.

Top