You are here
Home > ආසන්න-පුවත් > පක්ෂයට නොව රටට මුල් තැන දෙන්න / අස්ගිරි මහ නිකායෙනුත් උපදෙස්

පක්ෂයට නොව රටට මුල් තැන දෙන්න / අස්ගිරි මහ නිකායෙනුත් උපදෙස්

රටේ අනාගතය හා ආර්ථිකය අවධානමට ලක් නොකර පවත්නා ගැටලු කඩිනමින් විසදා ගන්නැයි අස්ගිරි මහ නිකායේ ලේඛකාධිකාරී අතිපූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් ප්‍රධාන දේශපාලන පක්ෂවල නායකයින්ගෙන් ඉල්ලීමක් කරනවා.
සියලු දෙනා පක්ෂ පිළිබද නොව රට පිළිබද සිතා කටයුතු කළ යුතු බවයි උන්වහන්සේ අවධාරණය කළේ.


අප වෙබ් අඩවියේ පලවන මෙම ප්‍රවෘත්තිය සදහා ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. ඔබේ ප්‍රතිචාරය lankaanews@gmail.com ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න.
Lankaanews
Top