පක්ෂ නායක රැස්වීම එකගතාවයකින් තොරව අවසන්


පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට සාමාජිකයින් පත් කර ගැනීම සදහා පැවැති පක්ෂ නායක රැස්වීම මීට සුලු මොහොතකට පෙර එකගතාවයකින් තොරව අවසන් වුණා.
ඒ තේරීම් කාරක සභාවේ බහුතරය එක්සත් ජනතා නිදහස් සන්ධානය හා එක්සත් ජාතික පෙරමුණ විසින් ඉල්ලා සිටීම හේතුවෙනුයි.එහෙත් ඒ සදහා අර්බුධකාරී තත්ත්වයක් මතුවූ බැවින් සිය අභිමතය මත ක්‍රියාකරන බවයි කතානායකවරයා දැනුම්දී ඇත්තේ.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න

Leave a Reply

Your email address will not be published.

© 2019 Lanka A news - Theme by HappyThemes