පසමිතුරන්ගේ සටන අද

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ වැඩිම අවධානමක් දිනාගත් තරගය අද පැවැත්වෙනවා.
ඒ ඉන්දියාව හා පකිස්ථානය අතරයි.
මේ වන විටත් දෙපිලම සුපිරි 4 වටයට සුදුසුකම් ලබා ඇති අතර ඇෆ්ගනිස්ථානය හා බංග්ලාදේශයටද ඊට ඇතුලත්.
කෙසේ වෙතත් මෙම තරගයේ ප්‍රතාඵලය දෙවන වටයට බලපෑමක් ඇති කරනු ලබන්නේ නැහැ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *