You are here
Home > ආසන්න-පුවත් > පසුගිය ශ්‍රීලනිප රජයේ වංචා ගැන වාර්තා හෙළිකරන්න / ජනපතිට ජවිපෙන් අභියෝග

පසුගිය ශ්‍රීලනිප රජයේ වංචා ගැන වාර්තා හෙළිකරන්න / ජනපතිට ජවිපෙන් අභියෝග

බැදුම්කර වාර්තාවට ජනාධිපතිවරයා දක්වන උනන්දුව නිදහස් පක්ෂයේ බහුතරයකට එරෙහිව චෝදනා එල්ලකර ඇති බරපතල මූල්‍ය අපරාධ කොමිසමේ වාර්තා පිළිබද දක්නට නොලබෙන බව ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරනවා. එහි ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා මේ බව සදහන් කළේ අද පැවැති මාධ්‍ය හමුවකදීයි.

මේ අතර ජනාධිපතිවරයා ප්‍රකාශ කළ නිල්වලා ගග යෝජනා ක්‍රමයේ වංචාව පිළිබද නිහඩව සිටින්නේ මන්ද යන්න පිළිබදවද ටිල්වින් සිල්වා මහතා මෙහිදී ප්‍රශ්න කළා.

Top