ප්‍රජාතන්ත්‍රවාදය සමග සූදු කෙළින්න එපා / ජේ සී අලවතුවල ඉල්ලයි – Audio


ජනමතය හා ප්‍රජාතන්ත්‍රවාදය සමග සූදූ කෙළීමට කිසිවකුට අයිතියක් නොමැති බව ජේ සී අලවතුවල මහතා පවසනවා.
අද අරලියට ගහ මන්දිරයේදී පැවැති මාධ්‍ය හමුවක් අමතමින් අලවතුවල මහතා සදහන් කළේ 2015 වසරේ ජනවාරි 08 වනදා ජනතාව විසින් ජනාධිපතිවරයකු පත් කර ගනු ලැබුවේ දේශපාලන වැඩපිළිවෙලක් වෙනුවෙන් නොව රටට යහපාලනය ඇතුලු යහපත් අරමුණු රැසක් ඉටු කර ගැනීම සදහා බවයි.
එහෙත් එය පුද්ගලික ජයග්‍රහණයක් ලෙස සලකමින් ජනාධිපතිවරයා කටයුතු කරන බැවින් එය රටට දැඩි හානිකර තත්ත්වයක් බවයි ජේ සී අලවතුවල මහතා සදහන් කළේ.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න

Leave a Reply

Your email address will not be published.

© 2019 Lanka A news - Theme by HappyThemes