පාර්ලිමේන්තුවේ කළහකාරී සිද්ධියේ වාර්තාව අද කථානායකට

පාර්ලිමේන්තුවේ හටගත් කළහකාරී සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් පිළිබද පරික්ෂණ කමිටු වාර්තාව කතානායක කරු ජයසුරිය මහතාට අද (11)භාරදෙන බව නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා පවසනවා.
විමර්ශන කටයුතු මේ වනවිට අවසන් කර ඇති අතර එම වාර්තාව ඉදිරි ක‍්‍රියාමාර්ග සඳහා කතානායකවරයා විසින් නීතිපතිවරයා වෙත භාරදීමට නියමිතයි. ඊට පෙර මෙම පියවර ගැනීමට අදාළව පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කරගත යුතු වනවා.
W3Schools