පාර්ලිමේන්තුවේ පහරදීමෙන් මන්ත්‍රීන් 3කට / පොලිස් නිලධාරීන්ට තුවාල


අද පාර්ලිමේන්තුවේදී එල්ල වූ ප්‍රහාරයෙන් මන්ත්‍රීවරුන් කිහිපදෙනකු මෙන්ම පොලිස් නිලධාරීන් රැසක්ද තුවාල ලබා තිබෙනවා.මේ අතරට ගාමිණී ජයවික්‍රම පෙරේරා , මලික් සමරවික්‍රම හා විජිත හේරත් යන මන්ත්‍රීවරුන් ඇතුලත්.එසේම මෙහිදී මිරිස්කුඩු ප්‍රහාරයක්ද එල්ලවූ අතර ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා හා පොලිස් නිලධාරීන් පිරිසක් ඊට ගොදුරු වුණා.සිද්ධිය අවස්ථාවේ කතානායකවරයා ආරක්ෂා කිරීමට කැපවූ පොලිස් නිලධාරීන් රැසක්ද තුවාල ලැබුවා. මේ එම අවස්ථාවේ සේයාරූ එකතුවක්.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න

Leave a Reply

Your email address will not be published.

© 2019 Lanka A news - Theme by HappyThemes