You are here
Home > ප්‍රධාන-පුවත් > පාර්ලිමේන්තු සැසිවාරය කල් දැමීම ගැන ජවිපෙන් ජනපතිට චෝදනා-Audio

පාර්ලිමේන්තු සැසිවාරය කල් දැමීම ගැන ජවිපෙන් ජනපතිට චෝදනා-Audio

පාර්ලිමේන්තු සැසිවාරය ජනාධිපතිවරයා විසින් අවසන් කිරීම පොදු අපේක්ෂකයා ලෙස රට හමුවේ ලබාදුන් පොරොන්දු ජනාධිපතිවරයා විසින් කඩ කිරීමක් බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා පවසනවා. ගාල්ලේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ විශේෂ මහාධිකරණ පනත් කෙටුම්පත හා විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීමට අදාළ මන්ත්‍රී යෝජනාව ගෙන ඒමට ජනාධිපතිවරයාගේ තීරණයෙන් බාධා මතුව ඇති බවයි.


අප වෙබ් අඩවියේ පලවන මෙම ප්‍රවෘත්තිය සදහා ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. ඔබේ ප්‍රතිචාරය lankaanews@gmail.com ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න.
Lankaanews
Top