පාසල් නිල ඇදුම ලබාදීමටත් පාලකයන් අසමත් වෙලා / ජවිපෙ කියයි-Audio


ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථා විරෝධීව පත් කළ නව ආණ්ඩුවට පාසල් සිසුන්ට නිල ඇදුම පවා නිසි කාලයේදී ලබාදීමට නොහැකි වී ඇතැයි ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරනවා.
අද පැවති මාධ්‍ය හමුවක් අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා මේ බව කියා සිටියා.

 


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න

Leave a Reply

Your email address will not be published.

© 2019 Lanka A news - Theme by HappyThemes