පැරණි පෙමින් පළිගන්න කරන කලව බන්ධන ගුරුකම

ප්‍රේමය සැලකෙන්නේ සුන්දර හැගීමක් ලෙසයි. එහෙත් ප්‍රේමය අහිමිවී ගිය විට ඇතමුන් එය වෛරයක් බවට පත් කර ගන්නා අවස්ථාවන්ද දැකගත හැකියි. ඒ අයුරින් අතීතයේ සිට අහිමිවූ පෙම්වතියගෙන් පළි ගැනීම සදහා බාවිතා කළ හෙළ ගුරුකම් ක්‍රමවේදයක් ලෙසයි කලව බන්ධන ගුරුකම හැදින්වෙන්නේ.මේ අතීතයේ කලව බන්ධන ගුරුකම හා ඒ පිළිබද අද ඉදිරිපත් වන විද්‍යාත්මක මතයයි.