පැවිදි හඩ ඥානසාර හිමියන්ට ජනපති සමාව ඉල්ලයි

සය මසක සිර දඩුවමක් ලබා සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට පොදු සමාවක් ලබාදෙන්නැයි පැවිදි හඩ සංවිධානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කරනවා.
ඒ ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකරමින්.
මේ එම ලිපියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *