පිටිදූවේ සිරිධම්ම හිමි ප්‍රසිද්ධියේ වරදට සමාව ගනී

පිටිදූවේ සිරිධම්ම (සමන්තභද්‍ර) හිමියන් මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ සිද්ධාර්ථ ශ්‍රී සුමංගල හිමියන් ඇතුලු මහා සංඝරත්නයෙන් අද සමාව ගනු ලැබුවා. ඒ මෙතෙක් කල් සිදුවූ වැරදි සදහායි. මේ එම අවස්ථාවයි.


අප වෙබ් අඩවියේ පලවන මෙම ප්‍රවෘත්තිය සදහා ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. ඔබේ ප්‍රතිචාරය lankaanews@gmail.com ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *