You are here
Home > ආසන්න-පුවත් > පුත්තලම දුම්රිය මාර්ගය ජලයෙන් යටවී ධාවනයට බාධා

පුත්තලම දුම්රිය මාර්ගය ජලයෙන් යටවී ධාවනයට බාධා

කොලඹ කොටුව සිට පුත්තලම බලා ධාවනය වන දුම්රිය ගමන්වාර ලුණුවිලට සීමාකර තිබෙනවා.
ඒ ප්‍රදේශයේ දුම්රිය මාර්ගය ජල ගැලීමට හසුවීම හේතුවෙන්.
හැමිල්ටන් ඇල පිටාර ගැලීම හේතුවෙනුයි.
ජල ගැලීම් තත්ත්වය අවසන් වන තෙක් එම මාර්ගයේ දුම්රිය ධාවනයට බලපෑම් එල්ලවනු ඇති බවයි දුම්රිය පාලක මැදිරිය සදහන් කළේ.

Top