You are here
Home > ගොසිප් > පුද්ගලයන් 200ක් සමග ගුවන් යානයක් වැනසෙයි

පුද්ගලයන් 200ක් සමග ගුවන් යානයක් වැනසෙයි

ඇල්ජීරියාවේදී හමුදා සාමාජිකයින් 200කට ආසන්න පිරිසක් ගමන් ගත් බව කියන ගුවන් යානයක් අනතුරට පත්ව තිබෙනවා.
ඒ එරට අගනුවරට ආසන්න Boufarik ගුවන් තොටුපලේදීයි.
මේ වන විට විපතට පත්වූවන් බේරා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වුවද ජීවිතය බේරාගත් කිසිවකු පිළිබද සාධක ලැබී නොමැති බවයි අල් ජසීරා වෙබ් අඩවිය වාර්තා කළේ.
මේ වන විට එම ගුවන් තොටුපල ආසන්නවේ ගිලන් රථ 14ක් ද රදවා තිබෙනවා.
සෝදිසි මෙහෙයුම් අඛන්ඩව ක්‍රියාත්මකයි.

Top