පෙර බැදුම්කර වංචාත් හොයන්න / නියෝජ්‍ය ඇමති අලවතුවල ඉල්ලයි -Audio

වත්මන් ආණ්ඩුව සමයේ හෝ පසුගිය ආණ්ඩුව සමයේ සිදුව ඇති වංචා දූෂණ සම්බන්ධයෙන් කිසිදු භේදයකින් තොරව නීතිමය පියවර ගනිමින් පවතින බව ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ජේ සී අලවතුවල මහතා පවසනවා.
හිරු ටීවී බලය සංවාදයට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සදහන් කළේ බැදුම්කර ගණුදෙනුව පමණක් නොව පසුගිය රජය සමයේ මහා පරිමාණ දූෂණ සම්බන්ධයෙන්ද කඩිනම් පියවර ගැනීමේ අවශ්‍යතාවයක්ද පවතින බවයි.