පොලිස්පතිට එරෙහිව මහින්දගෙන් පැමිණිල්ලක්

පොලිස්පතිවරයාට එරෙහිව මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තීරණය කර තිබෙනවා.
මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා පැවසුවේ පොලිස්පතිවරයා තැපල් ජන්දය වෙනුවෙන් දේශපාලන බලපෑම් කරන බවට සැක මතුව ඇති බවයි.
වව්නියාවේදී පොලිස්පතිවරයා සිදුකර ඇතැයි කියන ප්‍රකාශයක් පිළිබද අදහස් දක්වමින් රාජපක්ෂ මහතා මෙම අදහස් පල කළා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *