පොලිස් පරීක්ෂකට එල්ල කළ එල්ටීටීඊ චෝදනා බොරු / පොලිස්පතිට ලිපියක්


පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා එල්ටීටීඊ සංවිධානය සමග සම්බන්ධතා පවත්වන පුද්ගලයෙකු බවට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න පොලිස්පතිවරයා වෙත සිදුකර ඇති ප්‍රකාශය සාවද්‍ය බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩී ඩබ් ආර් බී සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කරනවා.
ඒ පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමුකරමිනුයි.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න

Leave a Reply

Your email address will not be published.

© 2019 Lanka A news - Theme by HappyThemes