You are here
Home > ආසන්න-පුවත් > පොහොට්ටුවේ ආණ්ඩුවක මංගල කාර්යය බන්දුල හෙළිකරයි

පොහොට්ටුවේ ආණ්ඩුවක මංගල කාර්යය බන්දුල හෙළිකරයි

පොදුජන පෙරමුණ මුල්වන රජයක් බිහිවූ විගස දේශීය ආදායම් බදු පනත සංශෝධනය කරන බව නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.
මන්ත්‍රීවරයා මේ බව සදහන් කළේ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින්.
නව රජයක ප්‍රමුඛ කාර්යය ලෙස එම පනත සංශෝධනය කරන බවද මන්ත්‍රීවරයා මෙහිදී අවධාරණය කළා.

Top