පොහොට්ටුව ජන්දයට එයි / නාමල් සාමාජිකත්වය ගනී

තමන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගත් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු මේ බව සදහන් කළා.ජනාධිපතිවරයාගේ හා මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ පුළුල් පෙරමුණකින් ඉදිරි මහ මැතිවරණයට තරග කරන බවයි ඔහු සදහන් කර ඇත්තේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *